Game of Thrones ඇසුරින් සජිවීකරණ කතාමාලාව න් ත්‍රිත්වයක් නිර්මාණය කරන බවට තහවුරු කරයි.

by The Sri COM

Game of Thrones  ඇසුරින් සජිවීකරණ කතාමාලාව න් ත්‍රිත්වයක් නිර්මාණය කරන බවට තහවුරු කරයි.

Share

Game of Thrones පාදක සජීවීකරණ කතාමාලාවන් 3ක් නිර්මාණය වන බවට George R.R. Martin විසින් ප්‍රකාශ කර තිබෙනවා. දැනට Nine Voyages සම්බන්ධ කතාමාලාවක් සඳහා අනුමැතිය ලැබී ඇති අතර අනෙකුත් කතාමාලාවන් 2 සඳහා ඉදිරියේදි අනුමැතිය ලැබෙනු ඇති බවටත් Nine Voyages පාදක කතාමාලාවේ මූලික වැඩකටයුතු ආරම්භ වී ඇති බවටද වාර්තා වෙනවා.