Gen V season 2 දක්වා දීර්ඝ වෙයි.

by Yashitha Bhashana

Gen V season 2 දක්වා දීර්ඝ වෙයි.

Share

📺| ‘Gen V’ has been renewed for Season 2 at Prime Video.

The Boys කතාමාලවේ Spin-off නිර්මාණයක්
ලෙස මේ දිනවල Amazon Prime ඔස්සේ විකාශය වන Gen V කතාමාලාව දෙවන කතාසමය සඳහා නිළ වශයෙන් දීර්ඝ කළ බවට මීට සුළු මොහොතකට පෙර Amazon Prime විසින් දැනුම් දීමට යෙදුනා.