ගජමෑන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය හෙවත් trailer එක නැරඹුම් වාර මිලියන 2 සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව සිංහල චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් හෙවත් trailer එකක් ලබා ගත් වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාත් චිත්‍රපට trailer එක වන්නේ Gajaman චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.
සිංහල චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් නැරඹුම් වාර මිලියනය සහ මිලියන 2 සීමාව පසු කල පළමු චිත්‍රපටය වන්නේ ගජමෑන් චිත්‍රපටයයි.
(මේ ගජමෑන් official YouTube චැනල් එකේ වීව්ස් විතරයි, ඒ ඇරෙන්න වෙන වෙන youtube චැනල්ස් සහ facebook පේජ් වල සහ සිනමාශාලාවල ෆේස්බුක් පේජ් වල view count එක නැතිව.)
ලංකාවේ සිනමාවේ record නම් ගජමෑන් තමයි