Gajaman movie needs 200 million for reach their break-even point

by Menuka Risith

Gajaman movie needs 200 million for reach their break-even point

Share

ගජමෑන් චිත්‍රපටය ලාභ ඉපැයීම සඳහා ලක්ශ 2000ක පමණ ආදායමක් ලබා ගැනීම අනිවාර්‍ය බවට චිත්‍රපටයේ අධ්‍යක්ශක චානක පෙරේරා විසින් ශ්‍රී කොම් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට චිත්‍රපටය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවෙන් ලක්ශ 1160ක ආදායමක් උපයාගෙන ඇත.

#SriCOM#Gajaman3D#Gajaman