Gajaman has surpassed Adaraneeya Prarthana’s record of highest earning from a single theatre in the history of Sinhalese cinema

by Menuka Risith

Gajaman has surpassed Adaraneeya Prarthana’s record of highest earning from a single theatre in the history of Sinhalese cinema

Share

ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටය තබා තිබූ වාර්තාව පසු කරමින් ගජමෑන් චිත්‍රපටය තනි සිනමාශාලාවකින් ලබාගත් වැඩිම ආදායම ලබා ගැනීමට සමත් වෙයි.

ඒ PVR සිනමාශාලාවෙන් ය, ඒ අනුව ගජමෑන් PVR සිනමාශාලාවෙන් පමණක් මේ වන විට ලක්ශ 200ට අධික ආදායමක් ලබා ගැනීමට සමත්ව ඇත. ආදරණීය ප්‍රාර්ථනා PVR සිනමාශාලාවෙන් ලක්ශ 182ක ආදායමක් ලබාගෙන ඇත.

ගජමෑන් දිවයින පුරා 3D සිනමාශාලාවල දැන් තිරගත වෙයි.

(සිංහල සිනමාවේ boxoffice වාර්තා දැනගැනීම සඳහා අපිව follow කරන්න)

#SriCOM#Gajaman#Gajaman3D#AdaraneeyaPrarthana