ගජමෑන් චිත්‍රපටයේ සමස්ත ආදායම ලක්ශ 2000 සීමාව පසු කිරීමට සමත් වෙයි.
චිත්‍රපටය නිකුත් වී දින 21ක් තුල ලක්ශ 2000 සීමාව පසු කල අතර අඩුම කාලයක් තුලදි සිංහල චිත්‍රපටයක් මෙම සීමාව පසු කල වාර්තාවද ගජමෑන් තමන් සතු කරගනී. මේ වන විට සමස්ත ආදායම ලක්ශ 2190ක් බවට වාර්තා වෙනවා.
චිත්‍රපටය ආදායම් ලැබීමටනම් ලක්ශ 2000 සීමාව අනිවාර්යයෙන්ම පසු කල යුතු බවට අධ්‍යක්ශක චානක පෙරේරා විසින් මීට පෙර ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී කොම්