ගජමෑන් චිත්‍රපටය නිකුත් වී දින 21කින් ශ්‍රී ලංකාව තුළ පමණක් ආදායම ලක්ශ 1500 සීමාව පසු කිරීමට සමත් වෙයි. ඒ අනුව අඩුම දින ගනණක් තුලදී වැඩිම වේගයකින් සිංහල චිත්‍රපටයක් ලක්ශ 1500 සීමාව පසු කිරීමේ වාර්තාවද ගජමෑන් චිත්‍රපටය තමන් සතු කරගනී.
දැනට ගජමෑන් චිත්‍රපටය ඕස්ට්‍රේලියාව තුල තිරගත වෙමින් පවතින අතර ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් වෙසෙන තවත් විදේශ රටවල් කිහිපයකද තිරගත කිරීමට සූදානම් කර ඇත.