ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්තා අළුත් කරමින් ගජමෑන් චිත්‍රපටය නිකුත් කර දින 06කින් වාර්තාගත රු: ලක්ශ 520ක ආදායමක් ලබාගනී.
ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ලක්ශ 270ක (මිලියන 27) මුදලක්ද ශ්‍රී ලංකාවෙන් ලක්ශ 250ක (මිලියන 25) මුදලක්ද ලබගනිමින් ඕස්ට්‍රේලියාවේ නිකුත් කල සිංහල චිත්‍රපටයක් ලබගත් වැඩිම ආදායමද වාර්තා කරයි.
ගජමෑන් චිත්‍රපටය ආදයම් අතින් දැනට තබා ඇති වාර්තා
ආරම්භක සති අන්තය වැඩිම ආදායම
සතියේ සෑම දිනකම වැඩිම ආදායම
වේගවත්ම ලක්ශ 100 (මිලියන 10) සිට වේගවත්ම ලක්ශ 500 (මිලියන 50) ආදායම
ඕස්ට්‍රේලියාව තුල නිකුත් කල සිංහල චිත්‍රපටයක් ලද ඉහලම ආදායම
ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළම pre-booking ප්‍රමාණය
ඔයාලට හිතෙන විදිහට ලක්ශ 1000 (මිලියන 100) වාර්තා කරන්න කොච්චර දවස් යයිද?