ගජමෑන් චිත්‍රපටය සමස්ත ආදායම ලක්ශ 1000 සීමාව පසු කරයි.
ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්තා අළුත් කරමින් සිංහල චිත්‍රපටයක් ලක්ශ 1000 සීමාව පසු කල අඩුම කාලය වාර්තා කරමින් ගජමෑන් චිත්‍රපටය නිකුත් කර දින 12කින් වාර්තාගත රු: ලක්ශ 1100ක ආදායමක් ලබාගනී.
ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ලක්ශ 421ක මුදලක්ද ශ්‍රී ලංකාවෙන් ලක්ශ 679ක මුදලක්ද ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ නිකුත් කල සිංහල චිත්‍රපටයක් ලබගත් වැඩිම ආදායමද වාර්තා කරයි.
චිත්‍රපටය ලාභ ලැබීමටනම් ආදායම ලක්ශ 2000 සීමාව පසු කිරීමට අවශ්‍ය බවට අධ්‍යක්ශක චානක පෙරේරා විසින් ශ්‍රී කොම් වෙත ප්‍රකාශ කරනු ලැබුවා.
Via: Chanaka Perera | Srimal