IMDb වෙබ් අඩවියෙහි පරිශීලකයින් 538කින් 9.1 අගයක් ලබාගනිමින් සිංහල සිංහල චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් වලදී ලබා ඇති ඉහලම ශ්‍රේණිගත කිරීමට හිමි පළමු ස්ථානයට පත්ව ඇත්තේ ගජමෑන් චිත්‍රපටයයි. ඒ වගේම Google හි 98% ක ප්‍රතිශතයක්ද, Facebook හි 5/5 ක ප්‍රතිශයක්ද ලබාගෙන ඇත.
සිංහල සිනමාවේ Records නම් ගජමෑන් තමයි
තවමත් Rate කරල නැති IMDb එකේ ගිහින් rate කරල එන්න.