💀🔥| Gabriel Luna says that he’s more ready now than ever before to return as Ghost Rider in the Marvel Cinematic Universe.
Agent of S.H.I.E.L.D කතා මාලාවේ Ghost Rider ලෙස රංගනයෙන් දායක වූ Gabriel Luna විසින් තමන් මාවල් සිනමා විශ්වයට Ghost Rider ලෙස සම්බන්ධ වීමට කැමති බවත් එයට සූදානම් බවත් Forbes සඟරාව විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් තුලදී ප්‍රකාශ කර ඇත.