මැතිව් පෙරී මිය යයි.

by Yashitha Bhashana

මැතිව් පෙරී මිය යයි.

Share

🕯| Friends star Matthew Perry has died from an apparent drowning, according to multiple reports. He was 54 years old.🪦💐

අතිශය ජනප්‍රිය Friends කතාමාලාවේ Chandler චරිතයට පණ පෙවූ Matthew Perry මිය යයි.

ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ නිවසේ hot tub එක තුලදී මිය ගොස් සිටියදී සොයාගත් බවට වාර්තා වෙන අතර තවම මරණයට හේතුව අණාවරණය වී නොමැති බවත් සිද්ධිය වූ ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 54 වැනි වියේ පසු විය.

මරණයට හේතුව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් පසුව තීරණය කරනු ඇත.

Rest in Peace