Formula 1 තේරෙන සිංහලෙන්: 002

by Vikum Harshana

Formula 1 තේරෙන සිංහලෙන්: 002

Share

Formula 1 තේරෙන සිංහලෙන් : 002
"2024 Formula 1 තරගාවලියේ Constructors 10 දෙනා"

🏎️ 2024 Formula 1 තරගාවලිය සඳහා Constructors 10 දෙනෙක් ඉදිරිපත් වෙනවා.
🏎️ ඒ ඒ Constructor ගේ වාර්තා සමඟ විස්තරයක් තමයි අද ගේන්නේ.

  1. Oracle Red Bull Racing

🔅 ආරම්භය - 2005
🔅 නියෝජනය කරන රට - ඕස්ට්‍රියාව 🇦🇹
🔅 මූලස්ථානය - Milton Keynes, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - Christian Horner
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 6 (2010, 2011, 2012, 2013, 2022, 2023)
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 7 (2010, 2011, 2012, 2013, 2021, 2022, 2023)
🔅 සහභාගී වූ තරග ගණන - 370
🔅 තරග ජයග්‍රහණ - 113 (30.5%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 264 (71.4%)
🔅 භාවිත කරන චැසිය - RB20
🔅 භාවිත කරන එන්ජිම - Honda RBPT
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Max Verstappen[1] 🇳🇱 , Sergio Pérez[11] 🇲🇽
🏎️ 2024 අතිරේක ධාවකයින් - Liam Lawson[40] 🇳🇿


2 Scuderia Ferrari

🔅 ආරම්භය - 1950
🔅 නියෝජනය කරන රට - ඉතාලිය 🇮🇹
🔅 මූලස්ථානය - Maranello, ඉතාලිය 🇮🇹
🔅 ප්‍රධාන පරිපාලක - Frédéric Vasseur
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 16 (1961, 1964, 1975, 1976, 1977, 1979, 1982, 1983, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2007, 2008)
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 15 (1952, 1953, 1956, 1958, 1961, 1964, 1975, 1977, 1979, 2000, 2001, 2002, 2003, 2004, 2007)
🔅 සහභාගී වූ තරග ගණන - 1076
🔅 තරග ජයග්‍රහණ - 244 (22.7%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 807 (75%)
🔅 භාවිත කරන චැසිය - SF-24
🔅 භාවිත කරන එන්ජිම - Ferrari
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Charles Leclerc[16] 🇲🇨 , Carlos Sainz Jr.[55] 🇪🇸
🏎️ 2024 අතිරේක ධාවකයින් - Antonio Giovinazzi[99] 🇮🇹 , Robert Shwartzman 🇮🇱 , Oliver Bearman 🇬🇧


  1. Mercedes-AMG PETRONAS F1 Team

🔅 ආරම්භය - 1970
🔅 නියෝජනය කරන රට - ජර්මනිය 🇩🇪
🔅 මූලස්ථානය - Brackley, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - Toto Wolff
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 8 (2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021)
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 9 (1954, 1955, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020)
🔅 සහභාගී වූ තරග ගණන - 293
🔅 තරග ජයග්‍රහණ - 125 (42.7%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 289 (98.6%)
🔅 භාවිත කරන චැසිය - F1 W15
🔅 භාවිත කරන එන්ජිම - Mercedes
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Lewis Hamilton[44] 🇬🇧 , George Russell[63] 🇬🇧
🏎️ 2024 අතිරේක ධාවකයින් - Mick Schumacher[47] 🇩🇪


  1. McLaren Formula 1 Team

🔅 ආරම්භය - 1966
🔅 නියෝජනය කරන රට - එක්සත් රාජධානිය 🇬🇧
🔅 මූලස්ථානය - Woking, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - Andrea Stella
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 8 (1974, 1984, 1985, 1988, 1989, 1990, 1991, 1998)
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 12 (1974, 1976, 1984, 1985, 1986, 1988, 1989, 1990, 1991, 1998, 1999, 2008)
🔅 සහභාගී වූ තරග ගණන - 950
🔅 තරග ජයග්‍රහණ - 183 (19.3%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 503 (52.9%)
🔅 භාවිත කරන චැසිය - MCL38
🔅 භාවිත කරන එන්ජිම - Mercedes
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Lando Norris[4] 🇬🇧 , Oscar Piastri[81] 🇦🇺
🏎️ 2024 අතිරේක ධාවකයින් - Pato O'Ward 🇲🇽 , Ryō Hirakawa 🇯🇵


  1. Aston Martin Aramco F1 Team

🔅 ආරම්භය - 2018
🔅 නියෝජනය කරන රට - එක්සත් රාජධානිය 🇬🇧
🔅 මූලස්ථානය - Silverstone, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - Mike Krack
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 0
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 0
සහභාගී වූ තරග ගණන - 72
🔅 තරග ජයග්‍රහණ - 0 (0.0%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 9 (12.5%)
🔅 භාවිත කරන චැසිය - AMR24
🔅 භාවිත කරන එන්ජිම - Mercedes
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Fernando Alonso[14] 🇪🇸 , Lance Stroll[18] 🇨🇦
🏎️ 2024 අතිරේක ධාවකයින් - Felipe Drugovich 🇧🇷


  1. Williams Racing

🔅 ආරම්භය - 1978
🔅 නියෝජනය කරන රට - එක්සත් රාජධානිය 🇬🇧
🔅 මූලස්ථානය - Grove, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - James Vowles
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 9 (1980, 1981, 1986, 1987, 1992, 1993, 1994, 1996, 1997)
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 7 (1980, 1982, 1987, 1992, 1993, 1996, 1997)
🔅 සහභාගී වූ තරග ගණන - 803
🔅 තරග ජයග්‍රහණ - 114 (14.2%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 313 (38.9%)
🔅 භාවිත කරන චැසිය - FW46
🔅 භාවිත කරන එන්ජිම - Mercedes
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Logan Sargeant[2] 🇺🇸 , Alexander Albon[23] 🇹🇭
🏎️ 2024 අතිරේක ධාවකයින් - TBA


  1. MoneyGram Haas F1 Team

🔅 ආරම්භය - 2016
🔅 නියෝජනය කරන රට - එක්සත් රාජධානිය 🇬🇧
🔅 මූලස්ථානය - Kannapolis, ඇමරිකා එක්සත් ජනපදය 🇺🇸
🔅 ප්‍රධාන පරිපාලක - Ayao Komatsu
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 0
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 0
සහභාගී වූ තරග ගණන - 166
🔅 තරග ජයග්‍රහණ - 0 (0.0%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 0 (0.0%)
🔅 භාවිත කරන චැසිය - VF-24
🔅 භාවිත කරන එන්ජිම - Ferrari
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Kevin Magnussen[20] 🇩🇰 , Nico Hülkenberg[27] 🇩🇪
🏎️ 2024 අතිරේක ධාවකයින් - Oliver Bearman 🇬🇧 , Pietro Fittipaldi 🇧🇷


8. BWT Alpine F1 Team

🔅 ආරම්භය - 2021
🔅 නියෝජනය කරන රට - ප්‍රංශය 🇫🇷
🔅 මූලස්ථානය - Enstone, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🔅 ප්‍රධාන පරිපාලක - Bruno Famin
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 0
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 0
🔅 සහභාගී වූ තරග ගණන - 66
🔅 තරග ජයග්‍රහණ - 1 (1.5%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 4 (6.1%)
🔅 භාවිත කරන චැසිය - A524
🔅 භාවිත කරන එන්ජිම - Renault
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Pierre Gasly[10] 🇫🇷 , Esteban Ocon[31] 🇫🇷
🏎️ 2024 අතිරේක ධාවකයින් - TBA


  1. Stake F1 Team Kick Sauber

🔅 ආරම්භය - 1993
🔅 නියෝජනය කරන රට - ස්විට්සර්ලන්තය 🇨🇭
🔅 මූලස්ථානය - Hinwil, ස්විට්සර්ලන්තය 🇨🇭
🔅 ප්‍රධාන පරිපාලක - Alessandro Alunni Bravi
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 0
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 0
🔅 සහභාගී වූ තරග ගණන - 465
🔅 තරග ජයග්‍රහණ - 1 (0.2%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 27 (5.8%)
🔅 භාවිත කරන චැසිය - C44
🔅 භාවිත කරන එන්ජිම - Ferrari
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Zhou Guanyu[24] 🇨🇳 , Valtteri Bottas[77] 🇫🇮
🏎️ 2024 අතිරේක ධාවකයින් - Théo Pourchaire 🇫🇷 , Zane Maloney 🇧🇧


  1. Visa Cash App RB Formula One Team

🔅 ආරම්භය - 1985
🔅 නියෝජනය කරන රට - ඉතාලිය 🇮🇹
🔅 මූලස්ථානය - Faenza, ඉතාලිය 🇮🇹
🔅 ප්‍රධාන පරිපාලක - Laurent Mekies
🔅 දිනා ගෙන ඇති Formula 1 Constructors' Championship සංඛ්‍යාව - 0
🔅 දිනා ගෙන ඇති Formula 1 Drivers' Championship සංඛ්‍යාව - 0
🔅 සහභාගී වූ තරග ගණන - 0
🔅 තරග ජයග්‍රහණ - 0 (0.0%)
🔅 පළමු ස්ථාන 3 අතරට පැමිණීම් - 0 (0.0%)
🔅 භාවිත කරන චැසිය - VCARB 01
🔅 භාවිත කරන එන්ජිම - Honda RBPT
🔅 භාවිත කරන ටයර් - Pirelli
🏎️ 2024 ප්‍රධාන ධාවකයින් - Daniel Ricciardo[3] 🇦🇺 , Yuki Tsunoda[22] 🇯🇵
🏎️ 2024 අතිරේක ධාවකයින් - Liam Lawson[40] 🇳🇿
මේ කණ්ඩායම් 10 ප්‍රධාන ධාවකයින් 20 දෙනාගේ ලිපියෙන් නැවත හමුවෙමු.
වැඩේ ෆලෝ කරලා තියාගන්න.
හැමෝටම ජය වේවා.