🏏| For the first time in ODI cricket history, Sri Lanka has won 11 consecutive ODI matches.
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායම පිට පිටම තරග 11ක් ජයග්‍රහණය කරයි.
අද බංග්ලාදේශය සමඟ පැවති අසියානු කුසලාන පළමු තරගය ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වාර්තාවට හිමිකම් කියුනු ලැබීය.