"දේවි කුසුමාසන" චිත්‍රපටයේ first look පෝස්ටරය නිකුත් වෙයි.

by Yashitha Bhashana

"දේවි කුසුමාසන" චිත්‍රපටයේ first look පෝස්ටරය නිකුත් වෙයි.

Share

🖼️| first look poster of Devi Kusumasana.

දේවී කුසුමාසන චිත්‍රපටයේ first look පෝස්ටරය

චිත්‍රපටයේ අධ්‍යක්ෂකණය ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදු කරන අතර ප්‍රධාන චරිත හේමල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය විසින් සිදු කරනු ලබන අතර නිශ්පාදනය Lyca Productions Lanka විසින් සිදු කරනු ලබයි