Filmfair සම්මාන උළලේදී ෂාරුක් ඛාන් පරදවමින් රන්බීර් කපූර් ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන් හොදම නළුවා සම්මානය දිනාගනී.

by Menuka Risith

Filmfair සම්මාන උළලේදී ෂාරුක් ඛාන් පරදවමින් රන්බීර් කපූර් ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන් හොදම නළුවා සම්මානය දිනාගනී.

Share

ඊයේ පැවති 69 වැනි Filmfair සම්මාන උළලේදී ෂාරුක් ඛාන් පරදවමින් හොඳම නළුවා සම්මානය Animal චිත්‍රපටය වෙනුවෙන් Ranbir Kapoor විසින් දිනාගෙන තිබෙනවා.

හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වූ නළුවන්
▫️Ranbir Kapoor (Animal)-Winner
▫️Ranveer Singh (Rocky Aur Rani Kii Prem Kahaani)
▫️Shah Rukh Khan (Dunki)
▫️Shah Rukh Khan (Jawan)
▫️Sunny Deol (Gadar 2)
▫️Vicky Kaushal (Sam Bahadur)