Filmfair සම්මාන උළලේ 12th Fail හොදම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොදම නළුවා ඇතුලු සම්මාන 5ක් දිනාගනී.

by Menuka Risith

Filmfair සම්මාන උළලේ 12th Fail හොදම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය, හොදම නළුවා ඇතුලු සම්මාන 5ක් දිනාගනී.

Share

ඊයේ දිනයේ පැවති 69 වැනි Filmfair සම්මාන උළලේදී ජනප්‍රිය අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සහ හොඳම අධ්‍යක්ෂණයට, හොඳම තිරරචනයට, විචාරක අංශයේ හොඳම නළුවාට, හොඳම සංස්කරණයට හිමි සම්මාන සියල්ලම 12th Fail චිත්‍රපටය විසින් දිනාගනී.

දිනාගත් සම්මාන
▫️Best Film (Popular)
▫️Best Director - Vidhu Vinod Chopra
▫️Best Actor (Critics) - Vikrant Massey
▫️Best Screenplay - Vidhu Vinod Chopra
▫️Best Editing- Jaskunwar Singh Kohli/Vidhu Vinod Chopra