Space Entertainment Enterprise (S.E.E) නිවෙිදනය කරලා තියෙන විදියට 2024 අවුරුද්ද වෙද්දි TVසහ Film Studio එකක් අභ්‍යාවකාශයේ නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවලු
මේ Studio එක International Space Station (ISS) එකට සම්බන්ධව ඒ අවටින් නිර්මාණය කරන්න සැලසුම් කරල තියෙනවා වගේම ඒ Studio එකට SEE 1 කියන නමත්.මේ වෙද්දි යෝජනා වෙලා තියෙනවලු..
මේ Studio එකෙන් Film Production එකට අමතරව Sports පැත්තටත් අවධානය යොමු කරල ඒ සදහත් වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න plan කරලලු තියෙන්නෙ
මේ Studio එක.නිර්මාණය කිරීමත් එක්කම Tom Cruise ගෙ මීලඟ space එකට සම්බන්ධ film එක.ගැනත් කතාබහක් ඇති වෙලා තියෙනවා..දැනට ආරංචි වෙන විදියට නම් මේ Studio එකේ වැඩ කටයුතු වලට සහයෝගය දෙන්නෙත් ඒ film එකේ production company එකලු..ඒත් එක්කම Tom Cruise ගෙ ඒ Film එකේ production සිද්ධ කරන්න plan කරලා තියෙන්නෙ අභ්‍යාවකාශයේ මේ කියන ප්‍රදේශයෙලු
ඉතින් ඉස්සරහට කොහොම වෙයිද අභ්‍යාවකාශයේ ඉඳන් film,sports,Musical වැඩසටහන් produce කරලා අපිට බලන්න ලබා දෙන මට්ටමකට පත් වෙයිද ?
දැනට කියන විදියට නම් මේ studio එකේ වැඩකටයුතු 2024 අවුරුද්දෙ දෙසැම්බර් මාසය වෙනකොට අවසන් කරලා විකාශන කටයුතු ආරම්භ කරන්නලු plan කරලා තියෙන්නෙ.