Fast & Furious 11 වන චිත්‍රපටයේ කාල තරණය කරන බවට වාර්තා වෙයි

Fast & Furious 11 වන චිත්‍රපටය සඳහා කාල තරණයද ඇතුලත් විය හැකි බවට screenrant වෙබ් අඩවිය විසින් වාර්තා කරන අතර ඒ වින් ඩීසල් සහ ජේසන්ගේ සටනේ මූළාරම්භය වන Fast 5 චිත්‍රපටයේ සිදු වීම සඳහා ගෙන යාමට සහ Fast X චිත්‍රපටයේ...

by Srimal

Fast & Furious 11 වන චිත්‍රපටයේ කාල තරණය කරන බවට වාර්තා වෙයි

Share

👍| Fast X subtly admits time travel is still possible for Fast & Furious 11.

Fast & Furious 11 වන චිත්‍රපටය සඳහා කාල තරණයද ඇතුලත් විය හැකි බවට screenrant වෙබ් අඩවිය විසින් වාර්තා කරන අතර ඒ වින් ඩීසල් සහ ජේසන්ගේ සටනේ මූළාරම්භය වන Fast 5 චිත්‍රපටයේ සිදු වීම සඳහා ගෙන යාමට සහ Fast X චිත්‍රපටයේ ඩොම්ගේ පවුල ඩැන්ටේ සමඟ සටන් කිරීමට සැපයුම් ලබා ගැනීමට ලන්ඩනයට යන internet cafe එකක් තුලදි Tej විසින් “Did I just time travel? (මම නිකම්ම කාල තරණය කළාද?)” යන දෙබස තුලින් එය විය හැකියාව වැඩි වන බවත් ලැබෙන තොරතුරු අනුවද එය සිදු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බවට වාර්තා වෙයි.