Fantastic Four Reboot එක ලඟදිම

by Kasun Chanuka

Fantastic Four Reboot එක ලඟදිම

Share

මේ ගැන තාම confirmed news එකක් ලැබිලා නෑ. ඒත් rumors වලාන් කියන විදියට නම් Fantastic four reboot එක ලඟදිම සිද්ධ වෙයි. ඒවගේම තමයි Fantastic four reboot එකේ අධ්‍යක්ෂණය Spider-Man No Way Home අධ්‍යක්ෂක Jon Watt විසින්ම සිදු කරාවිලු.


දැනට තියෙන ආරංචි විදියට නම් Jon Watt ගෙ මීලඟ MCU project එක වෙන්නේ Fantastic four reboot එක කියල තමයි කියන්නෙ. Shang Chi Sequel එක Deadpool 3 film සමඟම Fantastic Four Reboot එකත් බලාගන්න පුලුවන් වෙයි කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ 2023 දී Fantastic Four film එකේ වැඩ කටයුතු ආරම්භ වේවි.

Source : thedirect