Eternals Disney + හි වාර්තා බිඳ දමයි

by Uvindu Rajapakshe

Eternals Disney + හි වාර්තා බිඳ දමයි

Share

Eternals movie එක 2021 අවුරුද්දෙ නොවැම්බර් 05 වෙනිදා worldwide theater release එක සිද්ධ වුනත් බලාපොරොත්තු වුන තරම් ආදායමක් ලබාගන්න බැරි උනා.


ඒ කොහොම උනත් ඉතින් ජනවාරි 12 වෙනිදා Disney + හරහා Release වීමත් එක්ක Eternals movie එක මේ වෙනකන් Disney + හරහා release වුන marvel movie එකක පලවෙනි දවස් 5 ඇතුලත සිද්ධ වුන වැඩිම Stream ප්‍රමාණය වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා

(Household Stream)

පලවෙනි දවස් 5 ඇතුලත නැරඹුම්වාර මිලියන 2 ක්(household stream) ලබා ගෙන මේ වෙද්දි Disney + හරහා Release වුන Marvel Movie එකක පලමු දවස් 5 ඇතුලත වැඩිම නැරඹුම් වාර ප්‍රමාණය Eternals වාර්තා කරද්දි Shang Chi and the Legend of the Ten Rings නැරඹුම්වාර මිලියන 1.8ක්ද Black Widow මිලියන 1.1 ක්ද වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා ..

මේ ගැන අදහස් දක්වලා තියෙන විවිධ News Sites කියන්නෙ Pandemic Period එකේ Theaters විවෘත වුන ගමන්ම Eternals Release වීම Theater Release එකෙන් බලාපොරොත්තු වුන ආදායම ලබා ගන්න බැරි උන හේතුවක් කියලයි
ඒ වගේම තමයි මේ විදියට Streaming ප්‍රමාණය ඉහල යාමත් බලාපොරොත්තු නොවුන දෙයක් වගේම Eternals අනාගතයට සුභදායක බලපෑමක් බවයි

Source : thedirect