Aquaman 2 චිත්‍රපටයෙන් Amber ව ඉවත් නොකළේ Elon Musk WB ආයතනයට තර්ජනය කළ නිසා බවට වාර්තා...

by Yashitha Bhashana

Aquaman 2 චිත්‍රපටයෙන් Amber ව ඉවත් නොකළේ Elon Musk WB ආයතනයට තර්ජනය කළ නිසා බවට වාර්තා...

Share

🎬| Elon Musk threatened to ‘burn down’ Warner Bros. if they fired Amber Heard from ‘Aquaman 2’

Warner Bros. ආයතනය විසින් Aquaman 2 චිත්‍රපටයෙන් Amber Heard ව ඉවත් නොකර ඇත්තේ ඇයගේ හිටපු පෙම්වතෙකු වන Elon Musk විසින් තර්ජනය කල නිසා බවට වාර්තා වෙනවා.

Variety වාර්තා කරන පරිදි ලිපියක් මඟින් ඔහු මෙම තර්ජනය සිදුකර ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

“Ultimately, the studio never pulled the trigger on firing Heard because her former boyfriend, Elon Musk, had one of his litigators send a “scorched-earth letter to Warner Bros. threatening to burn the house down” if the actress wasn’t brought back for a sequel, says a source familiar with the behind-the-scenes battle. Warner Bros. caved and moved forward with Heard.”
-Variety-

කෙසේ නමුත් Variety විසින් මේ සම්බන්දව විමසීමට Elon Musk ව සම්බන්ද කරගෙන තිබුනත් ඔහු ඒ සඳහා ප්‍රතිචාර දක්වා නැහැ.