📺| Echo now streaming on Disney+

by Menuka Risith

📺| Echo now streaming on Disney+

Share

මාවල් සිනමා විශ්වයේ (MCU) හි පළමු Rated-R කතාමාලාව වන කතාංග 5කින් සමන්විත Echo කතාමාලාවෙහි සියළුම කතාංග මේ වන විට Disney+ ඔස්සේ නිකුත් වී ඇත. Disney+ ඔස්සේ විකාශය වූ කතාමාලාවක සියළුම කතාංග එකවර නිකුත් වූයේ පළමු වතාවට වීමද විශේෂත්වයක්.