වැඩිහිටියන්ට වඩාත් සුදුසු පළමු MCU කතාමාලාව බවට Echo පත්වෙයි.

by Yashitha Bhashana

වැඩිහිටියන්ට වඩාත් සුදුසු පළමු MCU කතාමාලාව බවට Echo පත්වෙයි.

Share

📺| ‘Echo’ is the MCU’s first TV-MA series.

Hawk Eye කතාමාලාවේ spin-off නිර්මාණයක් ලෙස නිර්මාණය වූ Echo කතාමාලාව මාවල් සිනමා විශ්වයේ පළමු rated TV-MA කතාමාලාව බවට තහවුරු කරයි. TV-MA යනු 18ට වැඩි පිරිස් වලට වඩාත් සුදුසු ලෙස නිර්මාණය කල කතාමාලාවන් වන අතර එය චිත්‍රපට වල R-Rated ගණයට සමාන වේ.

Echo කතාමාලාව ජනවාරි 10 වනදා Disney+ ඔස්සේ නිකුත් වෙයි.