🎬| Drishyam franchise to get a Korean remake.
ධර්මයුද්ධය චිත්‍රපටයට පාදක වූ Jeethu Joshep විසින් අධ්‍යක්ශණය කල 2013 වසරේ නිකුත් කල Drishyam මලයාලම් චිත්‍රපට ද්විත්‍වය කොරියානු භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන බවට දැනුම් දෙයි.
ඉන්දියානු සිනමා ඉතිහාසයේ පළමු වතාවට ඉන්දියානු චිත්‍රපටයක් කොරියානු භාශාවෙන් ප්‍රතිනිර්මාණය වන පළමු අවස්තාව මෙය වන අතර ඉන්දියානු චිත්‍රපටයක් පළමු වතාවට චීන භාශාවට ප්‍රතිනිර්මාණය කල ගෞරවය හිමිවන්නේද Drishyam චිත්‍රපටයයි.
කොරියානු භාශාවත් සමඟ Drishyam චිත්‍රපටය දැනට භාෂා 8කින් ප්‍රතිනිර්මාණය කර ඇත.
ජැක්සන් ඇන්තනී සුව වුව හොත් ධර්මයුද්ධය 2 නිර්මාණය කිරීමටද අවස්තාවක් ඇත.