Dr.Strange : Multiverse Of Madness MCU හි වැඩිම ධාවන කාලයක් සහිත Movie List එකේ පස්වෙනි ස්ථානයට

by Menuka Risith

Dr.Strange : Multiverse Of Madness MCU හි වැඩිම ධාවන කාලයක් සහිත Movie List එකේ පස්වෙනි ස්ථානයට

Share

Ingresso කියන බ්‍රසීලියානු Ticket Booking Site එකෙන් තමයි පලවෙනියටම Multiverse Of Madness movie එකේ Runtime එක Reveal කරලා තියෙන්නෙ .. Ingresso හි සඳහන් වෙලා තියෙන විදියට Multiverse Of Madness හි ධාවන කාලය පැය 2යි විනාඩි 28 විදියට තමයි වාර්තා වෙන්නෙ…
ඒ News එකත් එක්කම Multiverse Of Madness Movie එක MCU හි වැඩිම ධාවන කාලයක් තියෙන movies වලින් Spider-Man No way Home Movie එක ට සමාන වෙමින් 5 වෙනි තැනට පත්වෙලා තියෙනවා.. ඒ Movie List එකත් බලාගෙනම යමු😌

01.Avengers Endgame – පැය 3 යි විනාඩි 2
02.Eternals – පැය 2යි විනාඩි 37
03.Avengers Infinity War – පැය දෙකයි විනාඩි 29
04.Spider-Man No Way Home – පැය 2 යි විනාඩි 28
05.Dr.Strange Multiverse Of Madness – පැය 2 යි විනාඩි 28

ඔය විදියට තමයි MCU වල වැඩිම ධාවන කාලයක් සහිත Movie List වාර්තා වෙන්නෙ

මේ වසංගත තත්ව යටතේ Movie එකේ වැඩකටයුතු සිද්ධ වුන විදිය ගැන Benedict Cumberbatch Aka Dr.Strange Interview එකකදි අදහස් දක්වමින් කියල තිබුනෙ Multiverse Of Madness movie එක Dr.Strange පලවෙනි Movie එක වගේම එයට වඩා ඉතාමත් හොඳ Movie එකක් බවයි..

ඉතින් ගායිස් Multiverse Of Madness Runtime ගැන ඔයාලා මොකද හිතන්නෙ..ඇතිද? මදිද???

___________________________________________
උස්සනව තමයි පුළුවන් දෙයක් කරපන් 😾

#SriCOM#DoctorStrangeInTheMultiverseOfMadness