Marvel Studios ලා Hollywood Premiere එකට කලින් Early Screening එකක් සිදු කරන්නෙ නෑ කියල මේ වෙද්දි තහවුරු කරලා තියෙනවලු.. ඒකට හේතුව විදියට Marvel Studios දක්වලා තියෙන්නෙ Film එක ගැන කිසිම Spoiler එකක් Hollywood Premiere එකට කලින් එලියට එන එක වලක්වා ගන්න මේ විදියට Movie Crits ලා සඳහා Early Screening Event එකක් සූදානම් කරන්නෑ කියලයි..
Critics ලා කියන්නෙ Professional Reviewersලට… එහෙම නැත්නම් වෘත්තීමය විචාරකයින්ට..
මේ විදියට Early Screening එක Cancel කරන්න එක හේතුවක් විදියට Rotten Tomatoes වගේ Scores වල බලපෑම අඩු කරගන්න කරපු trick එකක් කියල කියන්නත් පුලුවන්.. ඒ නැතත් film එකේ hype එක වැඩි කරන එක තමයි මේකෙන් ප්‍රධානවම බලාපොරෙත්තු වෙන්නෙ..
මේ විදියටම Disney වලින් Release උන Star Wars movies සහ Avengers Endgame වලදිත් මේ Early Screening එක Cancel කරලා තියෙනවා මීට කලින්
Disney එකෙන් Dr. Strange Multiverse Of Madness movie එකේ Synopsis එක එහෙම නැත්නම් Description එක මේ විදියට සඳහන් කරලා තියෙනවා…
“To restore a world where everything is changing, Strange seeks help from his ally Wong, the Sorcerer Supreme, and the Avengers’ most powerful Scarlet Witch, Wanda. But a terrible threat looms over humanity and the entire universe that no longer can be done by their power alone. Even more surprising, the greatest threat in the universe looks exactly like Doctor Strange.”
“වෙනස් වුන ලෝකය නැවත යථා තත්වයට පත් කිරීමට Strange ඔහුගෙ මිත්‍ර Sorcerer Supreme Wong ගෙන් සහ Avenලගෙන් වඩාත්ම බලවත් Scarlet Witch ගෙන් උදව් ඉල්ලයි… නමුත් මිනිසාට සහ මුලු මහත් විශ්වයට මුහුණ දීමට සිදුවන භයානක තර්ජනයෙන් විශ්වය බේරා ගැනීමට ඔවුන්ගෙ බලය ප්‍රමාණවත් නැත… දැනට ලෝකයට ඇති විශාලම තර්ජනය Doctor Strange බව පුදුමයට කරුණක් වුවත් එය සත්‍ය බව පෙනී යයි”
ඉතින් බලමු නේද….
මේ වෙද්දි සෑහෙන්න ලොකු hype එකක් MOM එක වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා වගේම Movie එකේ Runtime එක පැය දෙකයි විනාඩි 6ක් කියලත් මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා
මේ.ගැන දැන්ම මුකුත් කියන්න බැරි නිසා බලාගෙන ඉන්න තමයි වෙන්නෙ..
කොහොම උනත් Hollywood Premiere එක මැයි මාසෙ 2 වෙනිදා සිද්ධ වෙනවා
ඉතින් ඊට පස්සෙ Movie එක ගැන විස්තර අපිට දැනගන්න ලැබේවි මොකද හිතෙන්නේ early screening එක නතර කරපු එක හොඳයිද?
_______________________________
ඔයාල තවම අපේ multiverse of madness ෆෑන් ඉවෙන්ට් එකට රෙජිස්ටර් උනේ නැත්තන් ඒ ගැනත් විස්තර දැනගගන්න මේ ලින්ක් එකට යන්න: https://www.facebook.com/270613594792073/posts/410927457427352/?d=n