🎬| Director Chad Stahelski says he has ideas for “John Wick 5, 6, 7, 8, 9”.
Keanu Reeves රංගනයෙන් දායකවන අතිශය ජනප්‍රිය John Wick චිත්‍රපටමාලාවේ අධ්‍යක්ශක වන Chad Stahelski විසින් ඔහු හට John Wick 5,6,7,8,9 යන චිත්‍රපට නිර්මාණය සඳහා අදහස් ඇති බවට Inverse සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
“We just don’t have the story locked. I have no interest in doing the cash grab of bringing John Wick back for something.”
Lionsgate සමාගම විසින් John Wick 5 වන චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට පසු ගියදා තහුවුරු කරද තිබුනි.