🎬| Denis Villeneuve calls ‘Oppenheimer’ a “masterpiece.”
Christopher Nolan විසින් අධ්‍යක්ෂනය කල මෙම වසරේ නිකුත් වූ සාර්ථක ලෙස තවමත් තිරගත වෙමින් පවතින Oppenheimer චිත්‍රපටය Oscars සම්මාන දිනූ Dune සහ Arrival, Blade Runner 2049 වැනි ජනප්‍රිය සහ සාර්ථක චිත්‍රපට අධ්‍යක්ශනය කල Denis Villeneuve විසින් “Masterpiece” නිර්මාණයක් බවට ප්‍රකාශ කරයි.
“Where it is right now has blown the roof off of my projections, It’s a 3-hour movie about people talking about nuclear physics”
- Denis Villeneuve -