Death Stranding 2 විඩියෝ ක්‍රීඩාව 2025 වසරේ නිකුත් කරන බවට නිවේදනය කරයි.

by Menuka Risith

Death Stranding 2 විඩියෝ ක්‍රීඩාව 2025 වසරේ නිකුත් කරන බවට නිවේදනය කරයි.

Share

2019 වසරේ නිකුත් වූ Hideo Kojima විසින් අධ්‍යක්ෂනය කල අතිශය ජනප්‍රිය සහ සාර්ථක වීඩියෝ ක්‍රීඩාවක් වන Death Stranding හි දෙවන නිර්මාණය Death Stranding 2: On the Beach වීඩියෝ ක්‍රීඩාව Playstation 5 සඳහා 2025 වසරේ නිකුත් කරන බවට නිවේදනය කරයි.

මෙම වීඩියෝ ක්‍රීඩාව පාදක චිත්‍රපටයක්ද A24 සමාගම විසින් නිර්මාණය කරන බවට පසු ගිය වසරේදී නිවේදනය කලේය.