🗓| Deadpool 3 will no longer release May 3, 2024.
පවතින නළු නිළියන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් 2024 මැයි 3 වනදා නිකුත් වීමට තිබූ Deadpool 3 වන චිත්‍රපටය දින නියමයකින් තොරව කල් යයි.
චිත්‍රපටයේ හරි අඩක් පමණ රූගත කිරීම් සහ සංස්කරණ කටයුතුද අවසන් කර ඇති බවට අධ්‍යක්ශක Shawn Levy විසින් ප්‍රකාශ කර තිබෙනවා.