🎬| Shawn Levy says since ‘Deadpool 3’ might be Hugh Jackman’s last shot at Wolverine
Hugh Jackman වුල්වරීන් ලෙස දැකගත හැකි අවසන් අවස්තාව Deadpool 3 විය හැකි බවට එහි අධ්‍යක්ශක Shawn Levy විසින් ප්‍රකාශ කර ඇති අතර තමන් වුල්වරීන්ගේ කහ සහ නිල් නිල් සූට් එක සමඟ වුල්වරීන්ව එක් වරක් හෝ ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට උත්සාහ කල බවත් එම උත්සාහය සාර්ථක වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
“I was going to make goddamned sure we get the old yellow & blue just once, and that we get it right.”