🎬| Deadpool 3 is the only MCU movie releasing in 2024.
පවතින නළු නිළියන්ගේ වැඩ වර්ජන හේතුවෙන් ලබන වසරේ නිකුත් වීමට තිබූ සියළුම MCU චිත්‍රපට නැවත වරක් කල් යෑමෙන් පසු 2024 වසරේ නිකුත් වන එකම මාවල් සිනමා විශ්වයට අයත් චිත්‍රපටය Deadpool 3 බවට පත්වනවා. මීට පෙර වසර වල අවම MCU චිත්‍රපට 3ක්වත් නිකුත්ව තිබෙනවා.
කල් ගිය චිත්‍රපට වල නවතම නිකුත්වන දිනයන්:
▫️Deadpool 3 - July 26, 2024
▫️Captain America: Brave New World - Feb 14, 2025
▫️ Fantastic Four - May 2, 2025
▫️ Thunderbolts - July 25, 2025
▫️ Blade - November 7, 2025