Dune දෙවන චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි 15 වැනිදා ලන්ඩන් නගරයේදී තිරගත කරයි.

by Menuka Risith

Dune දෙවන චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි 15 වැනිදා ලන්ඩන් නගරයේදී තිරගත කරයි.

Share

Dune දෙවන චිත්‍රපටය වන Dune: Part Two චිත්‍රපටයේ මංගල දර්ශනය ලබන පෙබරවාරි 15 වැනිදා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත් වෙයි.

චිත්‍රපටය පැය 2 විනාඩි 46ක ධාවනකාලයකින් යුතු අතර මාර්තු 1 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.