තමන්ගේ කතාව සොරකම් කර The Batman චිත්‍රපටය නිර්මාණය කල බවට වෝනර් බ්‍රෝස් සමාගමට එරෙහිව කොමික් රචකයෙක් නඩු පවරයි.

by Yashitha Bhashana

තමන්ගේ කතාව සොරකම් කර The Batman චිත්‍රපටය නිර්මාණය කල බවට වෝනර් බ්‍රෝස් සමාගමට එරෙහිව කොමික් රචකයෙක් නඩු පවරයි.

Share

🎬| DC Comics writer Chris Wozniak has accused Matt Reeves of stealing ‘The Batman’ story & lawsuit against Warner Bros.🦇

Batman චිත්‍රකතා රචකයෙකු වන Chris Wozniak විසින් 1990 දී ඔහු විසින් රචනා කරන ලද කථාව 2022 වසරේ නිකුත් වූ The Batman චිත්‍රපටය සඳහා සොරකම් කර ඇති බවට චෝදනා කරන අතර ඔහු ප්‍රකාශ කරන පරිදි Warner Bros ආයතනයට නඩු පවරා ඇති බවත් පසුව Warner Bros ආයතනය සහ එහි නීතීඥයින් ඔහුට තර්ජනය කල බවත් ඔහුගේ නඩුව විභාග කිරීමට යන බවටත් ඔහු විසින් 𝕏 සමාජමාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබෙනවා.

“Warner Bros and DC Comics attorneys are embarrassingly still making the same threats they started out with. I thought I was clear at the start I’m here for the long haul. We’re going to TRIAL. #BatmanGate”
-Chris Wozniak(@BatmanGate)-