ඩෙයාඩෙවිල්:බෝන් අගේන් දින නියමයකින් තොරව කල් යයි.

by Yashitha Bhashana

ඩෙයාඩෙවිල්:බෝන් අගේන් දින නියමයකින් තොරව කල් යයි.

Share

📺| Daredevil: Born Again has been delayed. 👨‍🦯

2024 වසරේ නිකුත් වීමට තිබූ Daredevil: Born Again කතාමාලාව ඇතුලු මාවල් කතාමාලාවන් කිහිපයක් දින නියමයකින් තොරවම කල් යයි.

කල් යෑමට හේතුව වී ඇත්තේ නළු නිළියන්ගේ සහ රචකයන්ගේ වර්ජන හේතුවෙන් බවටද වාර්තා වෙයි ඒ අනුව ලබන නොවැම්බර් මස නිකුත් වීමට තිබූ Echo කතාමාලාව 2024 ජනවාරි මාසය දක්වාද Ironheart, Wonder Man සහ Daredevil: Born Again යන කතාමාලාවන් දින නියමයකින් තොරවද කල් ගොස් තිබෙනවා.