Logan චිත්‍රපටයේ X-23 ලෙස රඟ දැක්වූ Dafne Keen Deadpool 3 චිත්‍රපටයට සම්බන්ද වෙයි

by Menuka Risith

Logan චිත්‍රපටයේ X-23 ලෙස රඟ දැක්වූ Dafne Keen Deadpool 3 චිත්‍රපටයට සම්බන්ද වෙයි

Share

🎬| Dafne Keen will reportedly reprise her role as X-23 in ‘Deadpool 3’.

Logan චිත්‍රපටයේ Wolverineගේ දියණිය X-23 ලෙස රංගනයෙන් දායක වූ Dafne Keen Deadpool චිත්‍රපටයට සම්බන්ද වී ඇති බවට Daniel RPK විසින් වාර්තා කරනවා.