ඉන්දීය නළු විජයි ඇන්තනීගේ දියණිය සියදිවි හානි කරගනී.

by Yashitha Bhashana

ඉන්දීය නළු විජයි ඇන්තනීගේ දියණිය සියදිවි හානි කරගනී.

Share

🕯| Composer-Actor Vijay Antony's daughter Meera dies by suicide
ජනප්‍රිය දකුණු ඉන්දීය නළුවෙකු සහ සංගීත අධ්‍යක්ශකවරයෙකු වන Vijay Antony ගේ 16 හැවිරිදි දියනිය සියදිවි හානි කරගෙන මියගොස් තිබෙනවා ඇය විශාදය තත්වයෙන් පෙලී සිටි බවටයි වාර්තා වන්නේ.
Vijay Anthony විසින් සිංහල සිංදු කිහිපයක්ම ඔහුගේ නිර්මාණ වලට භාවිතා කර තිබෙනවා.
අළුත්ම updates ගැන දැනගන්න Join වෙන්න අපේ WhatsApp චැනල් එකට : https://whatsapp.com/channel/0029Va4uc1LDOQIVRJSLjL3b