Peaky Blinders චිත්‍රපටයක් නිර්මාණය වනවාට තමන් කැමති බව කිලියන් මර්ෆි ප්‍රකාශ කරයි.

by Yashitha Bhashana

Peaky Blinders චිත්‍රපටයක් නිර්මාණය වනවාට තමන් කැමති බව කිලියන් මර්ෆි ප්‍රකාශ කරයි.

Share

🎬| Cillian Murphy says he’s open to the idea of a ‘Peaky Blinders’ movie.

අතිශය ජනප්‍රිය Peaky Blinders කතාමාලාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වනවාට තමන් කැමති බවත් තිරපිටපතෙහි ගුණාත්මක භාවය මත එය තීරණය වන බවටත් කතාමාලාවෙහි Thomas Shelby චරිතය රඟදැක්වූ Cillian Murphy විසින් Variety සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

“I’m open to the idea, I've always thought if there's more story to tell... I'm always open to a great script.
I also do think it was a perfect 6 seasons and I do like the ambiguity of the ending.”
-Cillian Murphy-

Powered By - jw7.bet/af/JB1zmmQF/join