📺| Cillian Murphy rumored to play Voldemort in the upcoming Harry Potter series.
Peaky Blinders, Oppenheimer වැනි අතිශය ජනප්‍රිය නිර්මාණයන් සඳහා රංගනයෙන් දායක වූ ජනප්‍රිය රංගන ශිල්පී Cillian Murphy, MAX හරහා නිකුත් වීමට නියමිත Harry Potter කතා මාලාවේ Voldermort චරිතය සඳහා තෝරාගෙන ඇති බවට කටකතා.
තවමත් මෙම කට කතාවට Warner Bros ආයතනය විසින් ප්‍රතිචාර දක්වා නැහැ.
මොකද හිතෙන්නේ කිලියන් මර්ෆි මේ චරිතයට ගැලපෙනවද සාදාරනයක් ඉටු කරයිද?