Oppenheimer චිත්‍රපටයේ ඩිජිටල් හා බ්ලූ රේ පිටපත් නොවැම්බර් 21 නිකුත් වෙයි.

by Yashitha Bhashana

Oppenheimer චිත්‍රපටයේ ඩිජිටල් හා බ්ලූ රේ පිටපත් නොවැම්බර් 21 නිකුත් වෙයි.

Share

📀| Christopher Nolan’s ‘Oppenheimer’ releases on 4K/Blu-ray & Digital on November 21.
Includes 3hrs+ of special features.

බොහෝ දෙනෙකු මග බලා සිටි ලොව වැඩිම ආදායමක් ලද R-Rated චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක්වූ Christopher Nolan අධ්‍යක්ශනය කල Oppenheimer චිත්‍රපටයේ වෙබ් පිටපත් සහ Blu-ray පිටපත් නොවැම්බර් 21 වනදා නිකුත් කරන බවට දැනුම් දෙයි. එහි පැය 3ට අධික චිත්‍රපටයේ විෂේශ අවස්තාද ඇති බවට වාර්තා. (Interviews, Bloopers, Deleted Scenes)