Oppenheimer තමන් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක නිර්මාණයක් - ක්‍රිස්ටෝපර් නෝලන්

by Yashitha Bhashana

Oppenheimer තමන් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක නිර්මාණයක් - ක්‍රිස්ටෝපර් නෝලන්

Share

🎬| Christopher Nolan says Oppeneheimer “vastly exceeded our highest expectations.”

තමන් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථකත්වයක් Oppenheimer චිත්‍රපටය ලබාගත් බවට Christopher Nolan පවසයි. සාර්ථක වනු ඇතැයි අපේක්ෂා නොකළ චිත්‍රපටයක් සාර්ථක වීම හොලිවුඩය සහ චිත්‍රපට නිෂ්පාදකයින් දිරිගන්වන දෙයක් බවටද ඔහු විසින් තව දුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

“Any time a film succeeds that wasn’t expected to succeed, it’s an encouraging thing for Hollywood and it’s encouraging for filmmakers.”
-Christopher Nolan-

Oppenheimer චිත්‍රපටය තබා ඇති ආදායම් වාර්තා.

▫️ලොව වැඩිම ආදායමක් ලද චරිතාපදාන චිත්‍රපටය.
▫️ලොව වැඩිම ආදායමක් ලද R-Rated චිත්‍රපට අතර දෙවන ස්ථානය.
▫️ලොව වැඩිම ආදායමක් ලද IMAX චිත්‍රපට අතර 4 වන ස්ථානය.