💥| Christopher Nolan says ‘Oppenheimer’ is more complex than his ‘Batman’ trilogy.
Oppenheimer චිත්‍රපටය ඔහු විසින් අධ්‍යක්ශනය කල Batman චිත්‍රපට ත්‍රිත්වයට වඩා සංකීර්ණ බවට Christopher Nolan විසින් ප්‍රකාශ කරයි. තවද පැය 3ට ආසන්න ධාවන කාලයකින් යුතු Oppenheimer ඔහු විසින් අධ්‍යක්ශනය කරන ලද ධාවනකාලය වැඩිම චිත්‍රපටය බවටද ප්‍රකාශ කර ඇත.