🎬| Christopher Nolan is now the third-highest grossing director of all time domestically, behind Steven Spielberg and James Cameron.
ඇමරිකානු කලාපය තුල (domestic) වැඩිම ආදායමක් ලද චිත්‍රපට අධ්‍යක්ශනය කල අධ්‍යක්ශක වරුන් අතර 3 වෙනි ස්ථානයට Christopher Nolan පත්ව තිබෙනවා ඒ ඇමරිකාව තුල බොක්ස්ඔෆිස් ආදායම ඇ.ඩො බිලියන 2.37ක් ලබාගනිමින් ඒ ඇ.ඩො බිලියන 2.34 ආදායමක් ලබාගනිමින් මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි Michael Bay 4 වන ස්ථානයට ඇද දමමිනුයි.
ඇමරිකානු කලාපය තුල වැඩිම ආදායමක් ලද චිත්‍රපට නිර්මාණය කල අධ්‍යක්ශක වරුන් පිළිවෙලින් මෙසේය:
1️⃣ Steven Spielberg: ඇ.ඩො බිලියන 4.62 (Jurassic Park)
2️⃣ James Cameron: ඇ.ඩො බිලියන 2.69 (Titanic, Avatar 1,2)
3️⃣ Christopher Nolan: ඇ.ඩො බිලියන 2.37 (TDK Trilogy, Oppenheimer)
4️⃣ Michael Bay: ඇ.ඩො බිලියන 2.34 (Transformers)
5️⃣ Russo Brothers: ඇ.ඩො බිලියන 2.28 (Avengers 3,4)