🎬| Christopher Nolan is in talks to direct and write two James Bond films.
Christopher Nolan විසින් නවතම James Bond චිත්‍රපට 2ක තිරරචනය සහ අධ්‍යක්ශනය කරනු ලබන බවට වාර්තා.
Oppenheimer චිත්‍රපටයේ ප්‍රචාරාණ කටයුතු අතරතුරදී සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවකදී Christopher Nolan විසින් James Bond චිත්‍රපටයක් අධ්‍යක්ශනය කිරීමට තමන් කැමති බවට ප්‍රකාශ කලා ඔබට මතක ඇති.
මෙ වන විට Nolan විසින් James Bond චිත්‍රපට 2ක් අධ්‍යක්ශකනය සහ තිර රචනය සඳහා සූදානම් වෙන බවට insider/scooper කෙනෙකු වෙන Jordan Ruimy විසින් වාර්තා කරනවා. කෙසේ වෙතත් මෙය 100%ක් විශ්වාස කල නොහැකි මට්ටමේ ප්‍රවෘත්තියකි.