🎬| Chris Evans said his biggest worry for taking on the role of Captain America was “making shitty fu——ng movies.”
Chris Evans මුලදී කැප්ටන් ඇමරිකා චරිතය භාරගැනීමට අකමැති වූ බවත් එයට ඔහුව කැමති කරවාගෙන ඇත්තේ Robert Downey Jr බවට අප විසින් ඔබට දැනුම් දුන්නා මතක ඇති.
එවන්ස් මෙම චරිතය භාරගැනීමට අකමැති වී ඇත්තේ ප්‍රයෝජනයක් නොමැති ජරා චිත්‍රපට නිර්මාණය කරනවාට ඇති අකමැත්ත නිසා බවට ප්‍රකාශ කර තිබෙනවා.
“The biggest thing I was worried about was making shitty fu——ng movies, I don’t want to make shitty movies and be contractually obligated to make garbage.”
- Chris Evans -