කැප්ටන් ඇමරිකා ලෙස නැවත මාවල් විශ්වයට පැමිණෙන බවට ක්‍රිස් එවන්ස් ඉඟි පළ කරයි.

by Yashitha Bhashana

කැප්ටන් ඇමරිකා ලෙස නැවත මාවල් විශ්වයට පැමිණෙන බවට ක්‍රිස් එවන්ස් ඉඟි පළ කරයි.

Share

🎤| Chris Evans recently admitted that he would be open to returning to the Marvel Cinematic Universe as Steve Rogers/Captain America
GQ සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කැප්ටන් ඇමෙරිකා චරිතය තුළින් නැවත මාවල් සිනමා විශ්වයට පැමිණීමට අදහස් කරනවාදැයි ඇසූ පැණයකට Chris Evans විසින් එය සමහර විට සිදු විය හැකි බවට ඉඟි පළ කරමින් පිළිතුරු දී තිබෙනවා.
“Yeah, maybe. I’ll never say never, just because it was such a wonderful experience. But I’m also very precious with it. It’s something that I am very proud of. And like I said, sometimes I can’t believe it even happened. And I wouldn’t want the black eye if it felt like a cash grab or if it didn’t live up to expectations or if it just felt like it wasn’t connected to that original thing. So, no time soon.”
- Chris Evans -
ඒ වගේම 2021 වසරේ ජනවාරි මාසයේද Captain America චරිතය සඳහා Marvel Studioව සමඟ ඔහු සාකච්ඡා කල බවටද වාර්තා වූ අතර ඔහු විසින් මෙම වසරේ අප්‍රේල් මස (2023) සම්මුඛ සාකච්ඡාවදී පවසා තිබුනේ Captain America චරිතයට සම්බන්ධ පැවසීමට නොහැකි වූ කතා බොහොමයක් ඇති බැවින් අවස්තාවක් ලද හොත් නැවත ස්ටීව් රොජර්ස් ලෙස මාවල් සිනමා විශ්වයට පැමිණෙන බවයි.