🎥| Chadwick Boseman auditioned for Drax in ‘Guardians of the Galaxy’.
මාවල් සිනමා විශ්වයේ Black Panther චරිතය රඟදැක්වූ 2020 වසරේ අප අතරින් සමුගත් Chadwick Boseman එම චරිතයට පෙර Guardians of the Galaxy චිත්‍රපටයේ Draxගේ චරිතය සඳහා තිරපරීක්ෂණය සඳහා සහභාගි වූ බවත් එයින් ඔහුව ප්‍රතික්ශේප වී තිබූ බවටත් වාර්තා වෙයි.