🎬| CD Projekt announces a Cyberpunk 2077 live-action project.
2020 වසරේ නිකුත් වූ CD PROJEKT RED ආයතනය විසින් නිර්මාණය කල ජනප්‍රිය Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් සජීවී-ක්‍රියාදාම ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට එම ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඔස්කාර් සම්මාන දීනූ The Revenant සහ Spotlight වැනි චිත්‍රපට සහ Emmy සම්මානලාභී True Detective සහ Mr. Robot යන කතාමාලාවන් නිශ්පාදනය කල Anonymous Content ආයතනය CD PROJEKT RED සමඟ මෙම ව්‍යාපෘතියට එක්ව ඇති බවට වාර්තා වන අතර මෙය කතාමාලාවක් ද එසේත් නොමැතිනම් චිත්‍රපටයක්ද බවට තවම වාර්තා වී නොමැත.