කැසිනෝ රෝයල් චිත්‍රපටය නිකුත් වී අදට වසර 17යි.

by Yashitha Bhashana

කැසිනෝ රෝයල් චිත්‍රපටය නිකුත් වී අදට වසර 17යි.

Share

🗓| Casino Royale was released on this day 17 years ago.🎬🎰0️⃣0️⃣7️⃣

Daniel Craig පළමු වරට James Bond චරිතය රඟදැක්වූ Casino Royale චිත්‍රපටය නිකුත් වී අදට වසර 17ක් සපිරෙයි.

Casino Royale ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට මාලාවේ 21 වන චිත්‍රපටය ලෙස පැමිණි මෙහි නිශ්පාදනය කටයුතු සඳහා ඇ.ඩො මිලියන 150ක් පමණ වැය වී ඇති අතර ලොව පුරා ඇ.ඩො මිලියන 616ක ආදායමක් ලබාගෙන තිබෙනවා.